ප්‍රෝග්‍රෑමින් සහ IT සිංහලෙන් ඉගෙනගමු....
.
Showing posts with label
C# Programming
.
Show all posts
Showing posts with label
C# Programming
.
Show all posts
Sunday, February 9, 2014
Command Prompt Commands
1.CMD Open කිරිම.
Start --> All Programs --> Accessories --> Command Prompt
Start --> Run --> cmd
2. Commands
cd = folder එකකට යාමට
cd..= කලින් folder එකට යාමට
cd/ = මුල්ම folder එකට යාමට
cls = Cmd Screen එක clear කිරිමට
Read more »
Friday, January 31, 2014
එහෙනම් අද අපි බලමු C# වල String භාවිතා කරන හැටි.
මං මේක ඔයාලට පැහැදිලි කරන්නෙ මේ පොඩි Program 1න්.
Read more »
Tuesday, January 28, 2014
හරි එහෙනම් අද අපි බලමු Console Application කරන්න පුලුවන් තව වැඩ.
එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.අද මං කියලා දෙනදේ හරියට බලාගන්න.හුගක් ලේසී.වැඩි කතා නැතිව වැඩේට බහිමු.
Read more »
Sunday, January 26, 2014
එහෙනම් ඔන්න පටන් ගත්ත Code ලියන්න
මං දුන්න ලින්කුවෙන් කට්ටිය Visual Studio ගත්ත නේද?මං නම් වැද කරන්නේ 2010 1න්.2013 දගත්තත් ලොකු වෙනසක් නැ.හරි එහෙනම් වැඩේට බහිමු.මුලින්ම ඔයාල Open කලම Visual Studio මෙහෙම එයි.
Read more »
Saturday, January 25, 2014
C# කියන program language එක මොකක්ද කියල බලමු මුලින්ම.....
C# හදුන්වලා දුන්නේ අපි හැමෝම දන්න Microsoft එකෙන්.ඒ 2000දි.Windows OS එකට නියමෙට ගැලපෙන program language එක තමා C#.මේක develop කරපු කණ්ඩයමේ ලොක්ක තමා
Anders Hejlsberg
.මේකත් Java වගේමයි.මේක හදන්න Java,C++ කියන language base කරගෙන තියනවා.මේකෙ වැඩ කරන්න තියෙන්න Visual Studio කියන Software එකේ.
මේකෙ අලුත් බාන්ඩේ ලගදී අවෙ.
මෙන්න බාන්ඩේ.
එහෙනම් අපි ඊලඟ post 1න් හම්බුවෙමුකෝ..
Friday, January 24, 2014
C# පළමු පාඩම......
මෙන්න මෙතනින් download කරගන්න..
ඊට පස්සෙ එක මෙන්න මේ විදිහට දගන්න...
එහෙනම් ඊලග දවසේ ඉදන් පාඩම පටන් ගමු........
Home
Subscribe to:
Posts (Atom)