.

.

Saturday, February 8, 2014

JAVA Programming හැදින්වීම.............

             ආයුබොවන් කියලා මම මුලින්ම Java Programming එකට ආපු යාලුවන් පිලිගන්නවා. මම රහල් , අපේ චමොද් ලොක්කාගේ ඉල්ලිමට අනුව මම මේ  blogger  එකේ JAVA  ලියන වැඩේ බාරගත්තා. කොහොම උනත් හාහාපුරා ජාවා Programming කරන්න කලින් මොකක්ද මේ Java කියන්නෙ , ඇයි මේ Language එක ප්‍රසිද්ධ කියලා දැනගමු.
             මම හිතන්නේ ඔයාලා ඔක්කොම මොකද programming language එකක් කියන්නෙ කියලා දන්නවා ඇති. දැන් අපි බලමු මේ ලෝකයේම ප්‍රසිද්ධ උන Java language එකේ විස්තර......
            1991 දී James Gosling කියන පුද්ගලයා Programming language එකක් හදනවා. මෙයා ඕක හදනකොට  විවේකයක් ගන්න එලිය බලන හැම වෙලාවකම එයාට පෙනුනේ ලොකු ඕක්(Oak)  ගහක්. ඉතින් මෙයා  මේ language එකට නම දෙනවා Oak කියලා. පස්සේ මෙයා මේ language එක සම්මත කරගන්න යනකොට දැන්නගන්නවා Oak කියලා දැනටම language එකක් Register කරගෙන කියලා. dial එකට මාර upset. දුකට ලග කඩෙට ගිහින් කොපි එකක් බොනකොට තේරෙන්නවා මේක තමා තමුන් බීපු රහම කෝපි එක කියලා. ලගම ඉන්න වෙටර්ට කතා කරලා අහන්නවා, "මල්ලී, මොනද මේ කොපි වර්ගය?". "සර්!මේ Java දූපතෙන් ගෙනාපු කෝපි ඇට" කියලා වෙටර් කරයා උත්තර දෙන්නකොට Jamesට නියම නමක් සෙට් වෙනවා තමා හදපු language එකට. ඉතින් මේ Programming language එක Java විදියට 1995 දී නිකුත්වෙනවා. අන්න එහෙම තමා මේ language එකට නම ලැබුනේ.අන්තිමටම මේකේ Symbol එක විදියට James ඉදිරිපත් කරන්නේ දූම් දමමින් තියෙන්න කොපි කොප්පයක්.අද වන විට Java අයිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ Oracle සමාගමයි.


Thursday, February 6, 2014

FB එකේ ඔක්කෝටම එකපාර Message දාමුද????

හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.......

එක Click 1න් යාලුවන්ට Message එක දාන හැටි තමා කියල දෙන්නේ..



For google chrome:

  • මුලින්ම ඔයාලගේ බුකියට එන්ටර් වෙන්න.
  • ඊට පස්සේ F12 ඔබන්න.
  • ඒකේ Console කියන තැන නිල් පාට ඊතලේ ලග මේ Code 1ක දාලා Enter ගහන්ට.

Monday, February 3, 2014

ඔන්න තවත් පට්ට FB Tricks 1ක්

කස්ටිය ආසා එතිනේ තමන්ගේම Group 1ට ඔක්කෝම යාලුවෝ එකතු කරගන්න.එහෙනම් මෙන්න මේ විදියට කරන්නකෝ.


  1. මුලින්ම ඕන Group Add people to group කියන තැනට යන්න.

Sunday, February 2, 2014

Memory Chip එකේ මෙච්චර කාලයක් නොදන්න දෙයක්.........

අපි හැමෝම වගේ අපේ ජංගමේ Memory Chip 1ක් දාගෙන ඉන්නවනේ.ඔයාල දැනගෙන උන්නද මේ Chip බාන්ඩේ ගහලා තියනවා කියලා අපේ Chip එකේ අපිට දෙන්න පුලුව්න් Minimum Performance කොච්චරද කියල ගහලා තියනවා.මේ Photo එකේ තියන විදියට ඔයාලගෙත් Chip 1ක  Check කරලා බලන්න.
එහෙනම් ඔන්න මං ගියා...
ජය වේවා!

Saturday, February 1, 2014

FB 1කේ යාලුවෝ ඔක්කෝටම එකපාර Page 1ට Invite කරමු.

ඔන්න මං ඔයාලට පට්ට දෙයක් ගෙනාවා.FB එක නිතරම එයාලා Update කරනවනෙ.ඉතින් පරන Script එහෙම වැඩ කරන්නෙ නැතිව යනවා,ඒ නිසා මං ගෙනාවා 2014 අවුරුද්දේ අලුත්ම Script 1ක මෙන්න.

එහෙනම් වැඩේට බහිමු.මෙ විදියට.


  1. මුලින්ම ඔයාලගෙ page එකේ මෙන්න මේක select කරන්න.

Tuesday, January 28, 2014

හරි එහෙනම් අද අපි බලමු Console Application කරන්න පුලුවන් තව වැඩ.

එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.අද මං කියලා දෙනදේ හරියට බලාගන්න.හුගක් ලේසී.වැඩි කතා නැතිව වැඩේට බහිමු.

Sunday, January 26, 2014

එහෙනම් ඔන්න පටන් ගත්ත Code ලියන්න

මං දුන්න ලින්කුවෙන් කට්ටිය Visual Studio ගත්ත නේද?මං නම් වැද කරන්නේ 2010 1න්.2013 දගත්තත් ලොකු වෙනසක් නැ.හරි එහෙනම් වැඩේට බහිමු.මුලින්ම ඔයාල Open කලම Visual Studio මෙහෙම එයි.

Saturday, January 25, 2014

C# කියන program language එක මොකක්ද කියල බලමු මුලින්ම.....

C# හදුන්වලා දුන්නේ අපි හැමෝම දන්න Microsoft එකෙන්.ඒ 2000දි.Windows OS එකට නියමෙට ගැලපෙන program language එක තමා C#.මේක develop කරපු කණ්ඩයමේ ලොක්ක තමා Anders Hejlsberg.මේකත් Java වගේමයි.මේක හදන්න Java,C++ කියන language base කරගෙන තියනවා.මේකෙ වැඩ කරන්න තියෙන්න Visual Studio කියන Software එකේ.

මේකෙ අලුත් බාන්ඩේ ලගදී අවෙ.මෙන්න බාන්ඩේ.එහෙනම් අපි ඊලඟ post 1න් හම්බුවෙමුකෝ..

මරු මරු වැඩ කෑලි සහ විස්තර

මෙන්න යාලුවනෙ මන් මරු වැඩ කෑල්ලක් ගෙනවා.සමහරු දන්නවත් එති.එත් නොදන්න අය try කරලා බලන්නකෝ බුකියෙ comment කරන තැන...

බලන්න මෙතනින්....

Friday, January 24, 2014

C# පළමු පාඩම......

මෙන්න මෙතනින් download කරගන්න..

ඊට පස්සෙ එක මෙන්න මේ විදිහට දගන්න...

එහෙනම් ඊලග දවසේ ඉදන් පාඩම පටන් ගමු........