.

.

Saturday, February 1, 2014

Widgets

FB 1කේ යාලුවෝ ඔක්කෝටම එකපාර Page 1ට Invite කරමු.

ඔන්න මං ඔයාලට පට්ට දෙයක් ගෙනාවා.FB එක නිතරම එයාලා Update කරනවනෙ.ඉතින් පරන Script එහෙම වැඩ කරන්නෙ නැතිව යනවා,ඒ නිසා මං ගෙනාවා 2014 අවුරුද්දේ අලුත්ම Script 1ක මෙන්න.

එහෙනම් වැඩේට බහිමු.මෙ විදියට.


  1. මුලින්ම ඔයාලගෙ page එකේ මෙන්න මේක select කරන්න.

  2. ඊලගටමෙන්න මේ විදියට එයි invite කරන්න.
  3. එතන Right Click කලාම Inspect element කියල 1ක් ඇති,අන්න ඒක Click කරන්න.එතකොට මෙන්න මේ වගේ Box 1ක් එයි.
Chrome 


Firefox

ඒ 2ම Console කියන එක තෝරන්න.එතන ඇති > හෝ >> ලකුනු 2ක්.අන්න එතන මේ Link 1කේ තියන Notepad එක බාගෙන ඒකෙ තියන Code එක copy,paste කරන්න.
මෙතනින් බාගන්න.


 ඊට පස්සෙ Enter ඔබන්න.
ඔයාලට සමහර විට එක එක Message එයි Script run වෙනවා stop කරන්නද කියලා.ඒවා Continue කරන්න.

වැඩේ තේරුනේ නැත්තම් මේක බලාගෙන කරන්න....

වැඩේ හොදනම් Comment 1ක් දාන්න.අව්ලක් ගියොත් ඒත් Comment 1ක් දාන්න.එහෙනම් මං ගියා.
ජයවේවා!

2 comments:

  1. code is not working..it's not support to our pages but someoone's..

    ReplyDelete
    Replies
    1. Code is work machan.....i thing u r just missed few step...plz cheak

      Delete