.

.

Thursday, February 6, 2014

Widgets

FB එකේ ඔක්කෝටම එකපාර Message දාමුද????

හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.......

එක Click 1න් යාලුවන්ට Message එක දාන හැටි තමා කියල දෙන්නේ..



For google chrome:

  • මුලින්ම ඔයාලගේ බුකියට එන්ටර් වෙන්න.
  • ඊට පස්සේ F12 ඔබන්න.
  • ඒකේ Console කියන තැන නිල් පාට ඊතලේ ලග මේ Code 1ක දාලා Enter ගහන්ට.

For Mozila Firefox:

  • මුලින්ම ඔයාලගේ බුකියට එන්ටර් වෙන්න.
  • ඊට පස්සේ Ctrl+Shift+K ඔබන්න.
  • ඒකේ Console කියන තැන නිල් පාට ඊතලේ ලග මේ Code 1ක දාලා Enter ගහන්ට.
මෙතනින් බාගන්න.......

මෙන්න මෙහෙම 1ක් එයි.ඔයලාට ඕනි දේ කොටල Post කරන්නකො.........

එහෙනම් මං ගියා,,,,,,,,,
ජයවේවා!

No comments:

Post a Comment