.

.

Sunday, January 26, 2014

Widgets

එහෙනම් ඔන්න පටන් ගත්ත Code ලියන්න

මං දුන්න ලින්කුවෙන් කට්ටිය Visual Studio ගත්ත නේද?මං නම් වැද කරන්නේ 2010 1න්.2013 දගත්තත් ලොකු වෙනසක් නැ.හරි එහෙනම් වැඩේට බහිමු.මුලින්ම ඔයාල Open කලම Visual Studio මෙහෙම එයි.


මෙන්න මෙහෙම ආපු එකේ New Project කියන එක ඔබන්නකෝ.එතකොට මෙන්න මෙහෙම දෙයක් එයි.
එහෙම අපු එකෙ Visual C# එකෙ Windows කියන එක එබුවම එන එකෙ Console Application කියන එක ඔබන්න.දැන් ඔයලට කැමති තැනක් දෙන්න Save වෙන්න.මෙතන වැදගත්ම දේ තම Name එකෙ දෙනකොට ඉඩ තියන්න එපා.ඔක්කොම හරියට උනම OK එක ඔබන්න.දැන් මෙහෙම අලුත් Code තියන පිටුවක් එයි.
එකෙ තම Code ලියන්නේ.මතක තියාගන්න අපි දැන් Code ලියන්නෙ Command Prompt එකේ වැඩ කරන්න කියලා.එහෙනම් මෙන්න මේ විදියට Code 1ක ලියන්න.
හරිනේ එහෙනම්.Code එක ලිව්වට පස්සෙ උඩ තියන Debug කියන 1ට එහා පැත්තේ තියන කොල පාට බටන් 1ක ඔබන්නකො.එතකොට මෙන්න මෙහෙම ඩිස්ප්ලයි කරයි.
එහෙනම් අපි බලමු මේ දාගෙන Type කරපු Code 1ක මොකක්ද කියල.

using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace ConsoleApplication1
{
    class Program
    {
        static void Main(string[] args)
        {
            Console.WriteLine("Hello World");
            Console.ReadLine();
            
        }
    }
}

එහෙනම් කට්ටිය මේකෙ දැක්කා නේද using System කියල තියනවා.ඒ කියන්නේ මේ using කියන Keyword භාවිතා කරන්නෙ System කියන namespace 1ට ඇතුලත් කරන්න.namespace කියන්නෙ class වල එකතුවක්.Classes වල සමන්යෙන් එක method 1ට වඩා අඩංගු වෙනවා.Method වල හැසිරීම අර්ථ දක්වන්නෙ class වලින්.එහෙනම් මේ Program එකේ අඩංගු වෙන්නෙ එක Method 1යි.ඒ Main කියන එක.
static void Main(string[] args) මෙන්න මේ line 1න් කරන්නෙ Main Method එක අර්ථ දක්වන එක.මේක තමා C# programs වල entry point එක.මේ Main Method කියන අවස්තාව තමා මොන class එකේ වුනත් කොහේ වුනත් execute කරන්නෙ.
ඊලගට තියෙන්නේ Console.WriteLine("Hello World");
Main Method 1න් specifies කරන statement එකේ හැසිරිම තමා  Console.WriteLine("Hello World"); කියන්නේ.WriteLine කියන්නෙ Method 1ක් Console කියන class 1කේ."Hello World" කියන්නෙ පෙන්නන්න ඕනි දේ.
Console.ReadLine(); එකේ ReadLine කියන්නෙ අපි Program එක run කලාම එක අපි වෙන මොකක් හරි Key 1ක් ඔබනකම් අපිට ඒක display 
කරන්න දෙන Method 1ක.ඔයාලට එක කරන්න පුලුවන් තව විදිහක් තියනවා.Console.ReadLine(); කියන Code එක නැති උනාට ඔයාලට පුලුවන් Ctrl+F5 Keys Press කලාම ප්‍රොග්‍රම් එක Run කරන්න.

එහෙනම් ඔන්න කරල මට comment 1ක දාලම යන්න.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. good one. without Console.readline() you can execute program with ctrl +F5.
    I think it is better to say..class වල හැසිරීම අර්ථ දක්වන්නෙ Method වලින් good luck

    ReplyDelete