.

.

Tuesday, January 28, 2014

Widgets

හරි එහෙනම් අද අපි බලමු Console Application කරන්න පුලුවන් තව වැඩ.

එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.අද මං කියලා දෙනදේ හරියට බලාගන්න.හුගක් ලේසී.වැඩි කතා නැතිව වැඩේට බහිමු.

මෙන්න මේ විදියට අපිට Console එකේ අපිට කැමති දේවල් ප්‍රින්ට් කරගන්න පුලුවන්.මෙන්න Code 1ක.

using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace ConsoleApplication2
{
    class Program
    {
        static void Main(string[] args)
        {
            Console.Write("===========");
            Console.Write("Chamod Ravi");
            Console.WriteLine("===========");
            Console.WriteLine("I'm Student");
            Console.WriteLine("I like IT");
            Console.ReadLine();

        }
    }
}

මේකේ මං එදා ඔයාලට කියලා නොදුන්න Write කියන Method එක ගැන කියල දෙන්නම්.එකේ මහා ලොකු දෙයක නෑ.Write සහ WriteLine කියන Method 1ක අතර මහා ලොකූ වෙනසක් නැ.Write 1න් වෙන්නෙ තනි පේලියට අපි ලිව්ව දේ Print වෙන එක.WriteLine 1න් වෙන්නෙ පහලට අපි ලිව්ව දේ  Print වෙන එක.

එහෙනම් කරල බලලා හොදනම් යාලුවන්ට බලන්න Share කරලා Comment 1කුත් දාලම යන්නකෝ.
ජයවේවා! 

No comments:

Post a Comment