එහෙනම් මේ Program එක මුලින්ම කරන්නකෝ.
using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;
namespace ConsoleApplication3
{
class Program
{
static void Main(string[] args)
{
Console.WriteLine("Enter Your 1st Name:");
String a = Console.ReadLine();
Console.WriteLine("Enter Your Last Name:");
String b = Console.ReadLine();
Console.WriteLine("Your Full Name Is:"+(a+b));
Console.ReadLine();
}
}
}
අපි මේ Program එකේ String කියන Class 1ක භාවිතා කලා.මේ String එක භාවිතා කරන්නේ යම්කිසි Text 1ක් Unicode 1ක් වගේ Represent කරන්න.Console.WriteLine("Your Full Name Is:"+(a+b)); මේ Line 1න් කියන්නෙ ඔයාගේ නමේ මුල කෑල්ලයි එකතු කරල පෙන්නන්න කියලා.ඒ කෑලි 2ක තමා a හා b කියලා String එක හරහා සමාන කරගත්තේ.
එහෙනම් තවත් අලුත් පාඩමකින් ආයේ හම්වෙමු.
ජයවේවා!
No comments:
Post a Comment