.

.

Monday, February 3, 2014

Widgets

ඔන්න තවත් පට්ට FB Tricks 1ක්

කස්ටිය ආසා එතිනේ තමන්ගේම Group 1ට ඔක්කෝම යාලුවෝ එකතු කරගන්න.එහෙනම් මෙන්න මේ විදියට කරන්නකෝ.


  1. මුලින්ම ඕන Group Add people to group කියන තැනට යන්න.
  2. ඊට පස්සෙ ඒ Box එක Click කරන්න.කරලා F12 ඔබන්නකෝ.එටකොට මෙහෙම 1ක් එයි.ඒකේ Console තෝරන්න.
  3. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගෙන Copy Paste කරන්න.එතකොට මෙහෙම පෙන්නයි.
එහෙනම් ඔන්න මං ගියා.
ජයවේවා!

No comments:

Post a Comment