C# හදුන්වලා දුන්නේ අපි හැමෝම දන්න Microsoft එකෙන්.ඒ 2000දි.Windows OS එකට නියමෙට ගැලපෙන program language එක තමා C#.මේක develop කරපු කණ්ඩයමේ ලොක්ක තමා Anders Hejlsberg.මේකත් Java වගේමයි.මේක හදන්න Java,C++ කියන language base කරගෙන තියනවා.මේකෙ වැඩ කරන්න තියෙන්න Visual Studio කියන Software එකේ.
මේකෙ අලුත් බාන්ඩේ ලගදී අවෙ.මෙන්න බාන්ඩේ.එහෙනම් අපි ඊලඟ post 1න් හම්බුවෙමුකෝ..
:)
ReplyDelete