.

.

Tuesday, February 18, 2014

Widgets

Java ප්‍රොග්‍රැම් - 2


කොහොමද කට්ටියට... අද මම ඔයලාට කියන්න යන්නෙ තවත් වැදගත් පුංචි program එකක්.. මම හිතනවා ඔයගොල්ලො කලින් program එක හොදට බලගෙන ඇති  කියලා...
අලුත් යාලුවො ඉන්නවානම්  මුලින්ම මෙතන click කරලා ඒ program  එක හොදට බලාගන්න. ඊට පස්සේ මේ page එක බලන්නකො...

දැන් අපි වැඩෙට බහිමු..
අද අපි කරන්න යන්නෙ කෙනෙකුගේ First Name එකයි Surname එකයි අරගෙන ඒ දෙක එකතු කරලා Output එක දෙන විදිය ඉගෙන ගන්නයි.



1.මුලින්ම Notepad open කරගෙන මේ code එක හොදට බලගෙන තනියම type කරන්න බලන්න...



2. දැන් ඒක මෙ ආකාරයෙන් save කරන්න.




3.දැන් Program එක run කරන්නයි තියෙන්නේ..
   කරන විදිය දැන් ඔයගොල්ලො දන්නවනේ.. Command Prompt එක Open කරලා, save කරලා තියන
   location එක දෙන්න..    
   පල්ලෙහ රූපේ කරන්න ඔන ඉතුරු ටික තියන්නවා..





4. පල්ලෙහ රූපයේ තියෙන්නේ අපි බලාපොරොත්තු වුන output එකයි.


ඒත් මෙකෙන් අපිට ගන්න පුලුවන් notepad එකේ ගහපු නම විතරනේ... ඒකනිසා දැන් අපි බලමු , කොහොමද අපි Command prompt එකෙන් input  කරන එක output විදියට ගන්න..


එකට අර කලින් type කරපු notepad document එක පොඩි edit පාරක් දාන්න වෙන්නවා.
ඒ edit කරපු notepad document පහල රූපයේ තියන්නවා. පරිස්සමට edit කරගන්න.. නැත්නම්  new notepad document එකක type කරන්න..



  දැන් Program එක run කරන්නයි තියෙන්නේ..



මතක තියාගන්න .. ඔයාට ඔනා නම පහල රුපයේ ආකාරයට ගහන්න. නැත්නම් error එකක්
එයි.



පල්ලෙහ රූපයේ තියෙන්නේ අපි බලාපොරොත්තු වුන output එකයි.



ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති arg[0] හා arg[1] ගැන.. මෙහෙමයි උඩ රූපේ බලන්න. එකේ java Demo2 එකට පස්සේ තමා අපිට ඔන Data input කරන්නේ. Data input කරද්දි computer program එකට කියන්නවා ,
  1.    arg[0] කියන්නේ Demo2 එකෙ Space පස්සේ තියන data එක First Name එක විදියටත්
  2.  arg[1] කියන්නේ First Name එකෙ Space පස්සේ තියන data එක Surname එක විදියටත්
                         ගන්න කියන එකයි.

දැන් කට්ටියට ප්‍රශ්ණ එහෙම ඇති... දන්නවනේ  ප්‍රශ්න තිබ්බොත් මොකද කරන්න ඕනේ.. අපිට comment එකක් දාන්න. අපි ඕන වෙලාවක ලැස්තියි ඔයලාට උදව් කරන්න..

එහෙනම් මම ගියා... ලැස්ති පිට ඉන්න, ඊළග දවසේ අලුත්  program එකකින් හමුවෙමු.. 
ජයවේවා..

No comments:

Post a Comment