.

.

Sunday, February 9, 2014

Widgets

JAVA Errors & පිලියම්..

1. 'javac' not recognized...

                        
    මේ problem එක Solve කරන්නේ මෙහෙමයි....
 1. මුලින්ම ජාවා install කරලා තියෙන Folder එකට යන්න.
 3. jdk folder එක ඇතුලේ bin කියලා තව Folder එකක් ඇති.. එක click කරන්න.
 4. එකේ path එක copy කරගන්න.
 5. පහල රූපයට අනුව settings හදාගන්න.




2. Exception in Thread "main" java.lang.Noclass.....

මේ error එකෙන් කියන්නේ class එක dismiss වෙලා කියලා... අපි සාමන්‍යයෙන් Javac .. කියලා කෙ‍ටුවාම auto අපේ file එක තියෙන තැන .class file එකක් හදෙන්නවා. කොහොම උනත් දැන් මේ message එකෙන් කියන්නේ ඒ File එක delete වෙලා කියලා.මේ error  එක විසදන්න ක්‍රම 2 තියෙන්නවා.
1. අයේ program එක compile කරන්න.
2.class එක තියෙන්න තැන දන්නවානම් CMD window එකේ  මෙන්න මේක කොටන්න..
set CLASSPATH =' '   (' ' ඇතුලේ path එක ලියන්න.)

3. Exception in Thread "main" java.lang.Noclass...../class


මේකට හේතුව type කිරිමේදි ඇතිවුන ප්‍රශ්ණයක්.
1.ඔයා notepad දුන්න class name එකයි save කරපු නමයි Check කරන්න.
2.CMD එකේ
   • Javac (Classname).java
   • Java (Classname)
   classname තැන් 2කේම එකම class name එක හරියටම දිලා තියෙන්නවා ද බලන්න. විශේෂයෙන් Capital,    simple check කරන්න. 


මිට අමතරව වෙන මොනාහරි ප්‍රශ්ණයක් අවොත් අපිට කියන්න. අපි ලැස්තියි ඔයාලට උදවු කරන්න..




No comments:

Post a Comment