.

.

Sunday, February 9, 2014

Widgets

Command Prompt Commands

1.CMD Open කිරිම.


  •  Start --> All Programs --> Accessories --> Command Prompt
  •  Start --> Run --> cmd 

2. Commands

  • cd = folder එකකට යාමට
  • cd..= කලින් folder එකට යාමට
  • cd/ = මුල්ම folder එකට යාමට
  • cls  = Cmd Screen එක clear කිරිමට 
ජාවා cmd හරහා Compile කිරිමට මේ commands ටික දැන ගත්තාම ඇති.නමුත් ඔයාට වැඩිපුර විස්තර ඕනේ නම් මෙතන Click කරන්න.

හරි! එත් commands දැනගත්තාට කොහොමද වැඩ කරන්නේ කියලා දන්නේ නෑනේ.
හොදයි, පහල තියෙන path එක බලන්නකෝ...

C:\Program Files\Ubisoft\Ubisoft Game Launcher\logs

අපි මුලින්ම පටන් ගමු cd.. command එකෙන්..
       •    ඉහත උදාහරනයේ cd.. කියලා කෙ‍ටුවාම අපිට ලබෙන්නේ
                  C:\Program Files\Ubisoft\Ubisoft Game Launcher
             ඒ කියන්නේ එක folder එකක් ආපස්සට ඇවිත්.

       • ඉහත උදාහරනයේ cd/ කියලා කෙ‍ටුවාම අපිට ලබෙන්නේ
                  C:\
         ඒ කියන්නේ එක folder එකේ මුලටම ඇවිත්.

      • දැන් අපිට ඕනා C: එකේ Program Files එකට යන්න ඕනා කියලා.අපි type කරන්න ඕනේ 
                 cd Program Files 
         කියලයි. අන්න ඒවගේ අවස්ථාවල තමා CD command එක පාව්ච්චි කරන්නේ.  

     • Cls command එකෙන් කරන්නේ පහල තියන screen එක clear කිරිමයි.






---> 

No comments:

Post a Comment